මූලාශ්‍ර 2ක්
එකට එකතු වී නිදහස ලබාගත්තා සේ එකට එකතු වී රට ගොඩනැඟිය යුතුයි -විපක්ෂ නායක
එකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනැඟිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Hiru Gossip විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නඑකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනැඟිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එකට එකතු වී නිදහස ලැබුවා සේම එකට එකතු වී රට ගොඩනැගීමට සියලුදෙනා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නිදහස් දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ. එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය ද තහවුරු කරගනිමින් අභියෝගවලට මුහුණදිය යුතු බවයි ඔහු නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා