2 sources
එකට එකතු වී නිදහස ලබාගත්තා සේ එකට එකතු වී රට ගොඩනැඟිය යුතුයි -විපක්ෂ නායක
එකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනැඟිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

By Hiru Gossip
Read full articleඑකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනැඟිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එකට එකතු වී නිදහස ලැබුවා සේම එකට එකතු වී රට ගොඩනැගීමට සියලුදෙනා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නිදහස් දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ. එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය ද තහවුරු කරගනිමින් අභියෝගවලට මුහුණදිය යුතු බවයි ඔහු නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage