මූලාශ්‍ර 2ක්
ක්‍රොඒෂියාවේදී තාවිට රිදී පදක්කමක්
ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර තවත් ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. ඒ, ක්‍රොඒෂියාවේ පැවති මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය

Hiru Gossip විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නශ්රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර තවත් ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. ඒ, ක්‍රොඒෂියාවේ පැවති මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය

මේ කියන්න යන්නේ පුංචි දක්ෂයෙක් ගැන , මෙයා පුංචි වුණාට එයාගේ දක්ෂතාවය නම් පුංචි නැහැ. ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර තවත් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ, ක්‍රොඒෂියාවේ පැවති මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියකදීයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා