2 ஊடகங்கள்
ක්‍රොඒෂියාවේදී තාවිට රිදී පදක්කමක්
ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර තවත් ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. ඒ, ක්‍රොඒෂියාවේ පැවති මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය

Hiru Gossip எழுதியது
முழு கட்டுரையைப் படிக்கශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර තවත් ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. ඒ, ක්‍රොඒෂියාවේ පැවති මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය

මේ කියන්න යන්නේ පුංචි දක්ෂයෙක් ගැන , මෙයා පුංචි වුණාට එයාගේ දක්ෂතාවය නම් පුංචි නැහැ. ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර තවත් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ, ක්‍රොඒෂියාවේ පැවති මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියකදීයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு