මූලාශ්‍ර 2ක් දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 දෙනෙකු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත රෝගීන්ගේ සුරක්ෂිතතා සහ ප්‍රතීතන කාර්යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. රජයේ දන්ත සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය මානව සම්පත තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව වෙත වඩාත් ප්‍රවේශගත, [...]
එමෙන්ම, සෞඛ්‍ය සේවයේ නිරත මානව සම්පතේ දැනුම, කුසලතා සහ කැපවීම උපරිම ඵලදායීතාවයකින් යොදාගැනීමට හැකි වන පරිදි පවතින පද්ධති හා ක්‍රමවේද අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිසංවිධානය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසුවා. මෙරට රාජ්‍ය ආදායම් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතියද, ආර්ථික හැකියාවන්ට සාපේක්ෂව ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ජනතාවට සහතික කිරීම ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම සිදුකර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- නලින්ද ජයතිස්සගේ3
- ජනක කිත්සිරි ගුණවර්ධන
- ප්‍රභාදීප යෝගචන්ද්‍ර
- කුමාර වික්‍රමසිංහ
- චාමික එච්. ගමගේ
- හර්ෂණී සිරිනාම
- අසේල ගුණවර්ධන
- අනිල් ජාසිංහ
ආයතන- දිස්ත්‍රික් මහ රෝහල්2
- සෞඛ්‍ය අමාත්‍යාංශය2
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ
- පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය
- පළාත් රෝහල්
ස්ථාන- කාසල් වීදියේ2
- Sri Lanka2
- අරලියගහ මන්දිර පරිශ්‍රයේදී
යතුරු පද- සීමාවාසික2
- පුහුණුවට2
- ශල්‍ය2
- ගැනේ2
- දන්ත2
- බඳවා2
- නිලධාරිනියන්
- වෛද්‍යවරුන්
- නිලධාරීන්
- ප්‍රවේශගත
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා