දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 දෙනෙකු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත රෝගීන්ගේ සුරක්ෂිතතා සහ ප්‍රතීතන කාර්යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. රජයේ දන්ත සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය මානව සම්පත තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව වෙත වඩාත් ප්‍රවේශගත, [...]
එමෙන්ම, සෞඛ්‍ය සේවයේ නිරත මානව සම්පතේ දැනුම, කුසලතා සහ කැපවීම උපරිම ඵලදායීතාවයකින් යොදාගැනීමට හැකි වන පරිදි පවතින පද්ධති හා ක්‍රමවේද අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිසංවිධානය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසුවා. මෙරට රාජ්‍ය ආදායම් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතියද, ආර්ථික හැකියාවන්ට සාපේක්ෂව ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ජනතාවට සහතික කිරීම ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම සිදුකර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
Summarised from Dasatha Lanka News
People- නලින්ද ජයතිස්සගේ3
- ජනක කිත්සිරි ගුණවර්ධන
- ප්‍රභාදීප යෝගචන්ද්‍ර
- කුමාර වික්‍රමසිංහ
- චාමික එච්. ගමගේ
- හර්ෂණී සිරිනාම
- අසේල ගුණවර්ධන
- අනිල් ජාසිංහ
Organisations- දිස්ත්‍රික් මහ රෝහල්2
- සෞඛ්‍ය අමාත්‍යාංශය2
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ
- පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය
- පළාත් රෝහල්
Places- කාසල් වීදියේ2
- Sri Lanka2
- අරලියගහ මන්දිර පරිශ්‍රයේදී
Keywords- සීමාවාසික2
- පුහුණුවට2
- ශල්‍ය2
- ගැනේ2
- දන්ත2
- බඳවා2
- නිලධාරිනියන්
- වෛද්‍යවරුන්
- නිලධාරීන්
- ප්‍රවේශගත
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage