ජපන් – රුමේනියා රැකියා අපේක්ෂිතයන්ට පෙර විගමණික පුහුණු පාඨමාලාවක්
ජපන් හා රුමේනියා රාජ්‍යයන්වල ප්‍රථම වරට රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින්නන්ට විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙම පුහුණුව නොමැතිව කාර්යාංශ ලි
