ජපන්-රුමේනියා රැකියා යන්න නව නීතියක්
ජපන් සහ රුමේනියා රාජ්‍යන්වල ප්‍රථමවරට රැකියා සඳහා විදේශ ගත වීමට සිටින අපේක්ෂිතයන්ට පෙර විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ජපන් සහ රුමේනියා රාජ්‍යන්වල ප්‍රථමවරට රැකියා සඳහා විදේශ ගත වීමට සිටින අපේක්ෂිතයන්ට පෙර විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ජපන් සහ රුමේනියා රාජ්‍යයන්වල ප්‍රථම වරට රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රමිකයන් සඳහා 'පෙර විගමණික' පුහුණු පාඨමාලාවක් හැදෑරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පෙර මෙම පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීම අනිවාර්ය කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ. එමෙන්ම, මෙම පුහුණු පාඨමාලාව සඳහා නියමිත පුහුණු ගාස්තුවක් අය කෙරෙන බවද සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன