මූලාශ්ර 2ක්
ආසියානු පැරා ක්රීඩා උළෙලේදී T 47 උස පැනීම පිරිමි ඉසව්වෙන් ශ්රී ලංකාවට ලෝකඩ පදක්කම
ආසියානු පැරා ක්රීඩා උළෙලේ T 47 උස පැනීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ මොහොමඩ් සෆ්රාන් සමත් වුණා. ඒ මීටර් 6යි සෙන්ටිමීටර් 55ක දක්ෂතාවක් දක්වමින්. මෙම ඉසව්වේ 4වන සහ 5වන ස්ථාන දිනා ගත්තේ ද ශ්රී ලාංකික ක්රීඩකයන් වීම විශේෂත්වයක් වන
