ආසියානු පැරා ක්රීඩා උලෙළේදී එම්. සෆ්රාන්ගෙන් ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක්
ජපානයේ නගෝයාහිදී පැවැත්වෙන 5 වැනි ආසියානු ක්රීඩා උලෙළේදී ශ්රී ලංකාවට පළමු පදක්කම දිනා දීමට එම්. සෆ්රාන් සමත්ව තිබෙනවා. T47 කාණ්ඩයෙන් පිරිමි දුර පැනීමේ ඉසව්වට එක් වූ සෆ්රාන් මීටර් 6.55ක දුරක් සටහන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වු
