මූලාශ්ර 2ක්
හපුතලේ නිවාස දෙකකට පස් කඳු කඩා වැටෙයි
ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස දෙකකට පස් කඳු කඩා වැටී තිබේ.

Hiru Gossip විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස දෙකකට පස් කඳු කඩා වැටී තිබේ.

ඇදහැලුණු අධික වර්ෂාවත් එක්ක හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබුණු නිවාස දෙකක් උඩට පස් කන්දක් කඩා වැටී ඇති බවට වාර්තා වෙනවා.. කොහොම වුණත් මෙම අනතුර නිසා අදාළ නිවාස දෙකට අර්ධ වශයෙන් හානි සිදුවෙලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ. නමුත් වාසනාවකට වගේ, මේ සිදුවීමෙන් කිසිම කෙනෙකුට කිසිම හානියක් සිදුවෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ...
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා