2 sources
හපුතලේ නිවාස දෙකකට පස් කඳු කඩා වැටෙයි
ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස දෙකකට පස් කඳු කඩා වැටී තිබේ.

By Hiru Gossip
Read full articleඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස දෙකකට පස් කඳු කඩා වැටී තිබේ.

ඇදහැලුණු අධික වර්ෂාවත් එක්ක හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබුණු නිවාස දෙකක් උඩට පස් කන්දක් කඩා වැටී ඇති බවට වාර්තා වෙනවා.. කොහොම වුණත් මෙම අනතුර නිසා අදාළ නිවාස දෙකට අර්ධ වශයෙන් හානි සිදුවෙලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ. නමුත් වාසනාවකට වගේ, මේ සිදුවීමෙන් කිසිම කෙනෙකුට කිසිම හානියක් සිදුවෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ...
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage