මූලාශ්‍ර 4ක්
බොරතෙල් ගොඩබෑමේ බෝයාවේ පිපිරීමෙන් වූ ඉන්ධන කාන්දුව පාලනය කෙරේ
කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක පිපිරීමකින් සිදු වූ ඉන්ධන කාන්දුව මේ වනවිට පාලනය කර තිබේ.

News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නකොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක පිපිරීමකින් සිදු වූ ඉන්ධන කාන්දුව මේ වනවිට පාලනය කර තිබේ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ, මේ වනවිට ඒ හරහා ඉන්ධන ගොඩබෑම තාවකාලිකව නතර කර ඇති බවයි. මුහුදු ජලයට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මුහුදට කාන්දු වූ බොරතෙල් සාම්පල පරික්ෂාව සඳහා යොමුකර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත