4 sources
බොරතෙල් ගොඩබෑමේ බෝයාවේ පිපිරීමෙන් වූ ඉන්ධන කාන්දුව පාලනය කෙරේ
කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක පිපිරීමකින් සිදු වූ ඉන්ධන කාන්දුව මේ වනවිට පාලනය කර තිබේ.
කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක පිපිරීමකින් සිදු වූ ඉන්ධන කාන්දුව මේ වනවිට පාලනය කර තිබේ.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ, මේ වනවිට ඒ හරහා ඉන්ධන ගොඩබෑම තාවකාලිකව නතර කර ඇති බවයි. මුහුදු ජලයට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මුහුදට කාන්දු වූ බොරතෙල් සාම්පල පරික්ෂාව සඳහා යොමුකර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story