මූලාශ්‍ර 6ක්
හිටපු නගරාධිපතිනී රෝසි සේනානායකගෙ පුත්‍රයා වූ කනිෂ්ක සේනානායක මහතා අභාවප්‍රාප්ත විය
කොළඹ හිටපු නගරාධිපතිනී සහ හිටපු අමාත්ය රෝසි සේනානායක මහත්මියගේ ආදරණීය පුත්‍රයා වූ කනිෂ්ක සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ වන විට ඔහු 41 වන වියේ පසු විය.
