රෝසිගෙ පුතා කනිෂ්ක 41 දී මියයයි
හිටපු කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ සහ අභාවප්‍රාප්ත ප්‍රකට ව්‍යාපාරික අතුල සේනානායක මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන කනිෂ්ක සේනානායක මහතා අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියයන විට 41 වැනි වියේ පසුවිය. සේනානායක
