මූලාශ්‍ර 2ක්
අවුරුදු දෙකට කුඩු කිලෝ 3511ක් අත්අඩංගුවට
ගතවූ වසර දෙකට හෙරොයින් කිලෝ 3511 අත්අඩංගුවට ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Sanjeewa Editor විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නගතවූ වසර දෙකට හෙරොයින් කිලෝ 3511 අත්අඩංගුවට ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

නිකවැරටියේ අද (11) පැවැත්වෙන මහජන රැලිය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රට තුළ පැවති බිඳවැටුණු නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කරමින්, මහජන මුදල් විනාශ කළ ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා