3 sources
මත් වෙළෙඳාම වගේම පතාලය නැති කළ හැක්කේ ජාතික ජනබලවේගට විතරයි- ජනපති අනුර
පාතාලයේ අය ලෝකේ කොහේ සිටියත් ලෝකය පීරා හෝ ඔවුන්ව ලංකාවට ගෙන එන බව ජනාධිපති, අනුර කුමාර දිසානායක ඊයේ නිකවැරටියේදී පැවසීය. මේ වකවානුව තුළ ටී 56 ගිනි අවි 93 ක් මෙන්ම පිස්තෝල 139 ක් හා රිවෝල්වර 104 ක් අත් අඩංගුවට ගත් බවද ඔහු සදහන් කළේය. "ගත වූ වසර දෙක තු
