සමනලවැව ජල තටාකයට අත්පා සෝදන්න ගිහින්: ලිස්සා වැටුණු සිසුවා බේරීමට ගිය සිසුවා දියේ ගිලී මරුට
බිබිල ප්රදේශයේ උපකාරක පන්ති සිසුන් කණ්ඩායමක් චාරිකාවක පැමිණ සමනලවැව ජලාශයේ ජලාශ බැම්මට පහළින් පිහිටි ජල තටාකයෙන් අත් සහ මුහුණ සෝදා ගැනීමට ගිය සිසුන් තිදෙනකුගෙන් එක් අයකු ලිස්සා යද්දී ඔහු බේරාගැනීමට ජලයට පැන්න 16 හැවිරිදි පාසල්
