චාරිකාවක් ඇවිත් සමනල වැවේ ජල කාන්දුව අසලට බැස්ස සිසුවා ජීවිතක්ෂයට
මොණරාගල ප්රදේශයේ සිට සබරගමුව විශ්ව විද්යාලය නැරඹීම සඳහා ඊයේ (03) අධ්යාපන චාරිකාවක් පැමිණි සිසුන් පිරිසක් කූරගල පුදබිමට යන අතරතුර සමනල වැව වේල්ල නැරඹීමට බස් රථ නවතා තිබෙනවා. එහිදී එක් බස් රථයක පැමිණි සිසුන් තිදෙනෙකු දිය නෑමට සූදානම්ව ජල කාන්දුව අසලට බසින ලද අවස්ථාවේ එක් අයෙකු ජල පහරට හසුව අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසනවා. ප්රදේශවාසීන් [...]
