මන්නාරම් දූපත අවට මුහුදු තීරයේ සිදු කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති ඉන්ධන සහ ගෑස් ගවේෂණ කැණීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සිය අවධානය යොමු කර තිබේ.
එවැනි ව්‍යාපෘති රටේ ආර්ථික සංවර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වුවද, ඊට පෙර අනිවාර්යයෙන්ම විනිවිදභාවයෙන් යුත් නිසි පාරිසරික තක්සේරුවක් සිදු කළ යුතු බව රදගුරු සමුළුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
දැනටමත් මන
එවැනි ව්‍යාපෘති රටේ ආර්ථික සංවර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වුවද, ඊට පෙර අනිවාර්යයෙන්ම විනිවිදභාවයෙන් යුත් නිසි පාරිසරික තක්සේරුවක් සිදු කළ යුතු බව රදගුරු සමුළුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී. දැනටමත් මන්නාරම් දූපතේ සිදුවන මහා පරිමාණ වැලි කැණීම් හේතුවෙන් දැවැන්ත පාරිසරික හානියක් සිදුවෙමින් පවතින බවත්, එම ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ලංකා කතෝලික රදගුරු සමුළුව
ස්ථාන- මන්නාරම් දූපතේ2
- Sri Lanka2
- Mannar2
- මන මන්නාරම් දූපත
යතුරු පද- ගෑස්2
- මන්නාරමේ
- විමසුමක්
- සමුළුවේ
- සිදුකරන
- අවධානය
- ඉල්ලයි
- කැණීමට
- කැණීම්
- ලෙඩක්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා