මූලාශ්ර 2ක්
කැනඩා හමුදා පුහුණු කදවුරක ගින්නක් - හමුදා සාමාජිකයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට - තවත් 39කට තුවාල
කැනඩාවේ ඇල්බර්ටා ප්රාන්තයේ පිහිටි එරට ප්රධානතම හමුදා පුහුණු කඳවුරක් වන "වේන්රයිට්" හමුදා කඳවුරේ හටගත් ගින්නකින් ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ගිනි ගැනීමෙන් තවත් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි
