3 ஊடகங்கள்பிரபலமானவை
කැනඩාවේ හමුදා කඳවුරක දරුණු ගින්නක් - හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මරුට
කැනඩාවේ Alberta ප්රාන්තයේ පිහිටි හමුදා කඳවුරක ඇති වූ විශාල ගින්නකින් කැනේඩියානු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ.ඊයේ (18) Ottawa නගරයේ සිට ජාතිය අමතමින් කැනඩා අග්රාමාත්ය Mark Carney මෙම සිදුවීම සාමකාමී කාලසීමාවකදී කැනඩා භූමිය තුළ හමුදාවට සිදුවූ දරුණුතම ඛේදවාචකයන්ගෙන් එකක් ලෙස හැඳින්වීය.කැනේඩියානු හමුදාවේ කාර්යබහුල පුහුණු මධ්යස්ථානයක් වන Canadian Forces Base Wainwright හිදී [...]
