ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 2026 මැයි මස 02 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර තිබේ. නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 410ක් ලෙස සටහන් වේ. මීට පෙර එහි මිල පැවතියේ රුපියල් 398ක් ලෙසයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 455ක්ව පැවති
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 455ක්ව පැවති එහි නව මිල රුපියල් 470කි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 392කි. මීට පෙර සුදු ඩීසල් ලීටරයක් රුපියල් 382කට අලෙවි විය.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- ඔක්ටේන්2
- ඉන්ධන2
- මිල2
- පෙට්‍රල්
- භූමිතෙල්
- ලීටරයක්
- වර්ගවල
- සියළුම
- ඩීසල්
- ඉහළට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා