සියළුම වර්ගවල ඉන්ධන මිල ඉහල දමයි... නව මිල ගණණ් මෙන්න...
ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 2026 මැයි මස 02 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර තිබේ. නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 410ක් ලෙස සටහන් වේ. මීට පෙර එහි මිල පැවතියේ රුපියල් 398ක් ලෙසයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 455ක්ව පැවති
