ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර ආයෝජන සහයෝගිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ රජයන් අතර සාකච්ඡා පවත්වා තිබේ.
කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ඉන්දුනීසියාවේ ආයෝජන සහ පහළ පෙළ
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඊයේ පැවති මංගල ද්විපාර්ශ්වික දේශපාලන සාකච්ඡාවලින් අනතුරුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දුනීසියානු නියෝජිත පිරිස හමුවී තිබෙනවා . නියෝජිත මට්ටමේ සාකච්ඡා පදනම් කරගනිමින් පැවති මෙම හමුව, විශේෂයෙන්ම වෙළඳාම, ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා පවතින පුළුල් හැකියාවන් හඳුනා ගැනීමට ඉවහල් වී ඇති බවයි සඳහන් වන්නේ .
ITN News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ටී.ටී. උපුල්මලී ප්‍රේමතිලක
- අනිල් ජයන්ත ප්‍රනාන්දු
- මොහොමඩ් රූඩි සලාහුදීන්
- නිලන්ති කේ. පෙලවත්තගේ
- ශෂිකලා ප්‍රේමවර්ධන
- මහින්ද අලුත්ගෙදර
- විජිත හේරත්
ආයතන- ඉන්දුනීසියාවේ හා ආසියාන් (ASEAN) සංගමයේ
- ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ
- විදේශ කටයුතු අමාත්‍යාංශය
ස්ථාන- ඉන්දුනීසියාව2
- Sri Lanka2
- ඉන්දුනීසියානු ආර්ථිකයට
- කොළඹ වරාය නගරය
- Colombo
යතුරු පද- සාකච්ඡාවලින්
- නියෝජිත
- හමුවෙයි
- පිරිස
- ශක්ති
- කිරී
- ආයෝ
- තාව
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා