ශ්‍රී ලංකා-ඉන්දුනීසියා ආයෝජන සහයෝගිතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා
ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර ආයෝජන සහයෝගිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ රජයන් අතර සාකච්ඡා පවත්වා තිබේ. කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ඉන්දුනීසියාවේ ආයෝජන සහ පහළ පෙළ
