වමනය බෑගයක් විසිකර ලංගම බසයේ වීදුරුව කැඩුවයි මගියෙකුට ලොකු දඩයක්..
ලංගම බස් රථයක ගමන් ගත් පුද්ගලයෙකු විසින් එම බස් රථයේ ජනේලයෙන් විසි කල මලුවක්, ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ තවත් ලංගම බස් රථයක රියදුරු අසුනේ ඉදිරිපස ප්රධාන වීදුරුවේ වැදී එම වීදුරුව අලාභ හානි සිදු කිරිම සම්බන්ධයෙන් එම මගියා වීදුරුව සිදු වූ අලාභය වන රු.18000ක මුදල ගෙවූ බව හැටන් ලංගම ඩිපොවේ කළමණාකාර පාලිත වීරසූරය මහතා පැවසීය. හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ අඹුසැමි යුවලක්
