2 sources
වමනේ මල්ල බසයෙන් එළියට විසිකරලා රුපියල් 18,000ක් අලාභය ගෙවලා
ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු විසින් බස් රථයේ ජනේලයෙන් ඉවතට පිටතට විසි කරනු ලැබූ පොලිතින් මල්ලක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ තවත් ලංගම බස් රථයක ඉදිරිපස වීදුරුවේ වැදී සිදුවූ හානියට රුපියල් 18,000ක මුදලක් අදාළ මගියාට ගෙවීමට සිදුවූ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. .හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත වීරසුරිය පැවසුවේ, හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ [...]
