මූලාශ්‍ර 2ක්
ආසන පටි නොමැති වාහන සඳහා හෙට සිට අධිවේගය තහනම්
අධිවේගී මාර්ගයේ ධාවනය කරන සියලුම රථ වාහනවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට ක්‍රියාත්මකයි. එම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසරක පමණ සහන කාලයල ලබා දී තිබූ අතර අදින් (18) එම සහන කාලය අවසන් වනවා. ඒ අනුව, හෙට (19) සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් [...]
