හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝගී තත්ත්වයෙන් රෝහල්ගත කෙරේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
එහිදී අදහස් දැක්වූ නීතිඥ මනෝඡ් ගමගේ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන් අසත්‍ය බවට මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා. මම හිතන්නේ විරුද්ධවාදීන් මේ වගේ අසත්‍ය, අදූෂමාන, ද්වේශසහගත ආරංචි නිතර දෙවේලේ පතුරුවා හරිමින් උත්සාහ කරනවා, මේ ආණ්ඩුවේ මර්ධන ක්‍රියාමාර්ග හමුවේ එතුමා වැටිලයි කියලා පෙන්නන්න.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 11ක් මෙම පුවත වාර්තා කර ඇත