11 ஊடகங்கள்பிரபலமானவை
හිටපු ජනපති මහින්දට අසාධ්‍ය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම බොරු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අසාධ්‍ය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසනවා. අද (12) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා මේ වනවිට රෝහල් ගතකර ඇති බවයි. ඔහුව වයසත් සමඟ යම් යම් වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා එලෙස රෝහල වෙත ඇතුළත් කරන බවත්, [...]
