මූලාශ්‍ර 2ක්
නාවලපිටිය නගර සභාවේ සභාපති, පුත්‍රයා, බෑණා ඇතුළු 04ක් අත්අඩංගුවට
රිය අනතුරකින් පසු නාවලපිටිය ප්‍රදේශයේ සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා, ඔහුගේ පුත්‍රයා සහ බෑණා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි
