4 ஊடகங்கள்பிரபலமானவை
නාවලපිටිය නගරාධිපති අධිකරණයට ඉදිරිපත් කෙරේ
නාවලපිටිය, තලවකැලේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පසු පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති අමල් ප්‍රියංකර මහතා ඇතුළු සිව්දෙනෙකු අද (12) නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. නාවලපිට
