මූලාශ්‍ර 2ක්
බාල ගල් අඟුරු පාඩුව පියවන්න හැම ගෙදරකටම රුපියල් 8,500ක් ගෙවන්න වෙලා.. - ඩී.වී. චානක
ආණ්ඩුවේ වංචා, දූෂණ සහ අසාර්ථකත්වයන් යටපත් කරගැනීමට අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීම වත්මන් පාලනයේ උපක්‍රමයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.
