3 sources
ආණ්ඩුවේ දූෂණ වංචා වසා ගැනීමට විපක්ෂ දේශපාලනඥයන් දඩයම් කරමින් සිටිනවා
වත්මන් ආණ්ඩුව දූෂණ වංචා වසා ගැනීමට විපක්ෂයේ දේශපාලනඥයන් දඩයම් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසීය. කළුතරදී පැවැති 'යුක්තිය වෙනුවෙන් නැඟිටිමු' විශේෂ සම්මන්ත්රණ ම
