මූලාශ්‍ර 2ක්
බද්දේගම වෙඩි තැබීමක් - කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථයක් ඉලක්ක කර ගනිමින් T-56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය
