3 sourcesTrending
බද්දේගම, හල්පෙතොට වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි
බද්දේගම පොලිස් වසමේ හල්පෙතොට ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් තිදෙනෙක් ඉලක්ක කර අද (27) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු වුණා. මෙම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ [...]
