මේ මාසයේ ආරම්භයේ සිට ගත වූ දින තුනේදී ඩෙංගු ආසාදිතයෝ 355ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 'දිනමිණ'ට ඊයේ (04) පැවසීය.
වසරේ මේ දක්වා කාලසීමාවේ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, මේ වන විට ඩෙංගු රෝගීන් 100,871ක් වාර්තා වී ඇති අතර, ඉන් 52,906ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 21,377කි. කොළඹින් 19,759ක් සහ මහනුවරින් 7,689ක් වාර්තා වී ඇත.
දිවයින වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- සන්ධ්‍යා කරුණාරත්න
- කපිල කන්නන්ගර
ආයතන- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය2
- ජාතික ඩෙංගු මර්දන ඒකකයේ2
- ඩේලි ස්ටාර් පුවත් සේවය
- සෞඛ්‍ය අංශ
ස්ථාන- Western Province2
- Colombo2
- Gampaha2
- Kandy2
- ගම්පහ දිස්ත්‍රික්කයෙන්
- කොළඹ දිස්ත්‍රික්කයෙන්
- මාතර දිස්ත්‍රික්කයේ
- ගම්පහ දිස්ත්
යතුරු පද- සංඛ්‍යාව
- ඉක්මවයි
- පළාතෙන්
- බංග්ලා
- රෝගීන්
- දක්වා
- මාසයේ
- ලක්ෂය
- සරම්ප
- ඉහළට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා