මේ මාසයේ දින තුනට ඩෙංගු ආසාදිතයෝ 355ක්
මේ මාසයේ ආරම්භයේ සිට ගත වූ දින තුනේදී ඩෙංගු ආසාදිතයෝ 355ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 'දිනමිණ'ට ඊයේ (04) පැවසීය. වසරේ මේ දක්වා කාලසීමාවේ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික
