මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
යාල කලාප අංක 1 සහ 2 ලබන 16 වන දින සිට යළි විවෘතයි
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යාල ජාතික උද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් සඳහා කලාප අංක 1 සහ 2 ලබන 16 වන දින සිට විවෘත කිරීමට නියමිතයි. පැවති අධික වියළි
