යාල නැවත 16වැනිදා විවෘත කෙරේ
පැවති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 සංචාරකයින් සඳහා ලබන 16 වන දින සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ. අධික වියළි කාලගුණය හමුවේ වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ උද්‍යානයේ මාර්ග පද්ධත
