මූලාශ්‍ර 2ක්
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
දිවයින පුරා පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) 4,570ක් ආනයනය කර බෙදාහැරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍ය
දිවයින පුරා පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) 4,570ක් ආනයනය කර බෙදාහැරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න විසින් අද (22) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා. ඒ අනුව, 2024 වසරේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප්‍රතිපාදන යටතේ ලබාගත් සුහුරු පුවරු 1,000ක් පාසල් 1,000ක් වෙත බෙදාදී අවසන් කර තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා