මූලාශ්‍ර 2ක්
උණ්ඩ 54ක් සහ මැගසිනයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
කටුනායක හීනටියන ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ උණ්ඩ 54 ක් සහ මැගසිනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නකටුනායක හීනටියන ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ උණ්ඩ 54 ක් සහ මැගසිනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කෙහෙල්බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමක් අතරතුරයි. ඔහු සන්තකයේ තිබී සොයාගත් පතොරම් සහ මැගසින් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන හීනටියන සංකගේ පාර්ශවයකට අයත් බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා