2 sources
උණ්ඩ 54ක් සහ මැගසිනයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
කටුනායක හීනටියන ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ උණ්ඩ 54 ක් සහ මැගසිනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

By Hiru News Sinhala
Read full articleකටුනායක හීනටියන ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ උණ්ඩ 54 ක් සහ මැගසිනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කෙහෙල්බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමක් අතරතුරයි. ඔහු සන්තකයේ තිබී සොයාගත් පතොරම් සහ මැගසින් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන හීනටියන සංකගේ පාර්ශවයකට අයත් බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage