කැම්පියන් ප්‍රදේශයේ ජල නළවලට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට
බගවන්තලාව කැම්පියන් වතුයායේ පානීය ජලය බෙදාහරින ප්‍රධාන ජල නළ පද්ධතියට ස්ථාන කිහිපයකින් හානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙද
බගවන්තලාව කැම්පියන් වතුයායේ පානීය ජලය බෙදාහරින ප්‍රධාන ජල නළ පද්ධතියට ස්ථාන කිහිපයකින් හානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙද
කැම්පියන් වතුයායේ ඉහළ සිට වතුයාය හරහා කැම්පියන් නගරයේ පිහිටි ජල ටැංකියක් වෙත ජලය රැගෙන යන මෙම නළ පද්ධතිය මගින් නගරයේ වෙළෙඳසැල්වලට මෙන්ම නිවාස රැසක් සඳහාද පානීය ජලය බෙදා දෙනවා. නළ පද්ධතියට හානි කිරීම සම්බන්ධයෙන් කැම්පියන් නගරයේ වෙළෙඳුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, එම වතුයායේම පදිංචි සැකකරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත