පොලිසියට ශරීර කැමරා මිලදී ගැනීමේ ටෙන්ඩරයේ අක්‍රමිකතාවක්?
වසන්ත මුදලිගේ පොලිස් නිලධාරීන්ට පැලඳීම සඳහා ශරීර කැමරා මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතාවයක් පිළිබඳව සැක ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ මහතා පවසයි. නුගේගොඩ කන්දවත්ත වෘත්තීය සමිති කාර්යාලයේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හම
