මූලාශ්‍ර 3ක්
කථානායක නිල නිවසේ භාණ්ඩ අතුරුදන්වීම ගැන සේවකයින් 08 ක් ප්‍රශ්න කරයි
කථානායකවරයාගේ නිල නිවසට අයත් භාණ්ඩ ලේඛනය අස්ථානගත වීමේ සිදුවීමට අදාළව එම නිවසේ සේවකයින් අට දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. කොමිසම හමුවට පැමිණෙන විට අදාළ අතුරුදන් වූ පොත ද රැගෙන එන ලෙසට ඔවුන්ට වැඩිදුරට