කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (25) දිනයේ දී වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 435.13ක වර්ධනයක් අත්පත් කර ගැනීමට එහි දී සමත් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 118.08ක වර්ධනයක් දිනය තුළ වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,364.77ක් හා...
සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 435.13ක වර්ධනයක් අත්පත් කර ගැනීමට එහි දී සමත් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 118.08ක වර්ධනයක් දිනය තුළ වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,364.77ක් හා S&P SL20 දර්ශකය ඒකක 6,179.10ක් ලෙසින් සටහන් වුණි. ට්‍රිලියන 8.11ක් ලෙසින් වාර්තා වන අතර පූර්ව ගනුදෙනු දිනය අවසානයේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය සටහන් වූයේ රු.
Ada Derana Biz වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- න් කීල්ස් හෝල්ඩිංග්ස්
- හේමාස් හෝල්ඩිංග්ස්
- කොමර්ෂල් බැංකුවේ
- සම්පත් බැංකුවේ
- ග් ආසියාටා
- S&P SL20
- ඩය
යතුරු පද- කොටස්2
- ආයෝජකයින්ගේඉහළ
- ගනුදෙනුනිමාවට
- අවසානයේදීඒකක
- කපැහැදිලි
- වර්ධනයක්
- වාර්තාගත
- වෙළෙඳපොළ
- කඩාගෙන
- දර්ශකය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා