කොටස් වෙළෙඳපොළ අද වාර්තාගත ලෙස ඉහළට
කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (25) දිනයේ දී වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 435.13ක වර්ධනයක් අත්පත් කර ගැනීමට එහි දී සමත් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 118.08ක වර්ධනයක් දිනය තුළ වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,364.77ක් හා...
